ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

Date:

ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් වන ඉරානයේ සවුත් පාර්ස් බලශක්ති බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවත් සමඟ ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් මිලද 3% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඩොලර් 99.27 ක් ලෙස සටහන් වී තිබේ.

මේ අතර, බලශක්ති අර්බුදය හමුවේ අද (19) උදෑසන ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් මෙලෙස පහත වැටී තිබුණි.

දකුණු කොරියාව (Kospi): 3% කින් පහළට.

ජපානය (Nikkei 225): 2.8% කින් පහළට.

ඔස්ට්‍රේලියාව (ASX 200): 1.6% කින් පහළට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...