ඉන්ධන හිඟයක් හෝ සැපයුමේ බාධාවක් නෑ – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

Date:

ඉන්ධන පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත්, ඉන්ධන හිඟයක් හෝ සැපයුමේ බාධාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ රාජකරුණා මහතා පැවසීය.

එබැවින් ජනතාව අනවශ්‍ය ලෙස පෝළිම්වල රැඳී සිටිමින් තෙල් ගැසීමේ අවශ්‍යතාවයක් නැති බවත් හෙතෙම සඳහන් කළේය.
කිවු ආර් කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වූ බවත්, සතියක් සඳහා එක් එක් පුද්ගලයින්ට හිමි ඉන්ධන කෝටාව නිවේදනය කර ඇතැයිද කීය.කිවු ආර් කේතය හඳුන්වා දුන්නේ අනිසි තොග රැස්කිරීම් වැළැක්වීමට බවත් හෙතෙම සඳහන් කළේය.

පැරණි කිව් ආර් කේතය තිබෙන අයටත් අලුතින් කිවු ආර් කේතය පහසුවෙන් ලබා ගැනීමටත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...