ටෙහෙරානයට සහ බීරුට් අගනුවරට ප්‍රහාරයක්

Date:

ඉරානයේ අගනුවර වන ටෙහෙරානය සහ ලෙබනනයේ අගනුවර වන බීරුට් ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයකට අනුව ඔවුන් මේ වන විට ටෙහෙරාන් සහ බීරුට් යන නගර දෙකෙහිම පිහිටි හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

මෙම ප්‍රහාර එල්ල කිරීමට පැයකට පමණ පෙර බීරුට් හී දකුණු තදාසන්න ප්‍රදේශවල සහ ගම්මාන රැසක වෙසෙන ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...