අද (30) පස්වරුවේ කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක ගින්නක් හට ගෙන තිබේ.
ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොමුකර ඇති බව වාර්තා වේ.
එම ගින්න හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.




