HIV ආසාදිතයන් වාර්තා වීම ඉහළට

Date:

ශ්‍රී ලංකාව තුළ මේ වන විට HIV ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කරයි.

ඒ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් ව්‍යාප්තිය වැළැක්වීම පිළිබදව පැවති දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙරට ජනගහනයෙන් අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව වෛද්‍ය ජේ. සී. එම්. තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...