පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව පිහිටි සුදු අරලිය හෝටලයට යාබදව නීත්‍යනුකූල නොවන ඉඩම් කැබැල්ලක් ඇති බවත් එහි ගසා ඇති වැට ගලවා දැමීමට තමන් සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. කෙසේවෙතත් එම වැට ගලවා දැමීමට යම් කාලයක් අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.

සුදු අරලිය හෝටලයේ වැට ගැන ඩඩ්ලි දැන් කියන කතාව
More like thisRelated
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...
මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...
මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...



