දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව දීර්ඝ කරයි

Date:

නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව 2025.12.07 දින දක්වා දීර්ඝ කර තිබේ.

මේ වන විට රට පුරා පවතින අපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ගමන් වාර සීමා කීරිමට ද සිදු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම ගමන් අපහසුතා හේතුවෙන් මගීන් සීමීත ප්‍රමාණයක් පමණක් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මීලදී ගන්නා බව නීරීක්ෂණය වන බව සඳහන්ය.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025 නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර 2025.12.07 දින දක්වා භාවිතා කීරීමට පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සති වාර ප්‍රවේශපත්‍ර සඳහා මෙය වලංගු නොවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...