පියාගේ තත්වය යහපත් බව නාමල් කියයි

Date:

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ තත්වය යහපත් – නාමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බව නාමල් රාජපක්ෂ පවසයි.පවතින කාලගුණ තත්වය යටතේ ඕනෑම කෙනෙකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙන්න හැකි බවද නාමල් රාජපක්ෂ පැවසීය.මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ “එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ” ලෙසයි.

තවද එසේ රෝහල් ගත කර ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය

වෛද්‍යවරුන් විසින් පෙරදී නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමට මෙහිදී කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...