දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

Date:

නැගෙනහිර මාර්ගයේ අද (27) ධාවනය වීමට තිබූ දුරගමන්, නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නැගෙනහිර මාර්ගයේ ගංගා හා ජලාශයන්වල ගංවතුර තත්ත්වයක් ඇති වී දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර මාර්ගයේ ත්‍රිකුණාමලය හා මඩකළපුව පහත සඳහන් දුම්රිය ගමන්වාර අවලංගු කර ඇත.

පෙරවරු 06.00 කොළඹ කොටුව / මඩකළපුව

සවස 03.15 කොළඹ කොටුව මඩකළපුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය.

රාත්‍රී 09.30 කොළඹ කොටුව / ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය

රාත්‍රී 11.00 කොළඹ කොටුව මඩකළපුව රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය.

කොළඹ බලා ධාවනට වන දුම්රියන්..

අලුයම 01.30 මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

06.10 මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය දුම්රිය

රාත්‍රී 07.40 මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

රාත්‍රී 7.30 ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...