උදිත ලොකුබණ්ඩාර සතු පිස්තෝලය පොලිස් භාරයට

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබුණු පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ ගිනි අවියේ නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කරමින් පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැළිය අතරතුරදී, ඔහු මෙම ගිනි අවිය අතැතිව සිටින බව දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල ප්‍රචාරය වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...