ඉතා දුර්ලභ රුධිර වර්ගයක් සොයා ගනී

Date:

ලොව සෑම මිලියන හයකින් එක් අයෙකුට පමණක් ඇති ඉතා ශුන්‍ය රුධිර වර්ගයක් පවතින බවට සොයාගෙන තිබේ.

මෙම රුධිර වර්ගය පර්යේෂකයන් රසායනාගාරයන්හි නිපදවීමට උත්සාහ කරනු ලබන්නේ ජීවිත බේරාගැනීමට හැකිවේවා යැයි යන බලාපොරොත්තුවෙනි.

පුද්ගලයෙකුට කිසියම් හෝ බරපතළ ශල්‍යකර්මයක් අවශ්‍ය නම්, අන් අය විසින් පරිත්‍යාග කරන ලද රුධිරය මඟින් ජීවිතාරක්ෂණය සිදුකරනු ලබයි.

නමුත් දුර්ලභ රුධිර වර්ග ඇති පුද්ගලයින්ට තමන්ගේම රුධිරයට ගැලපෙන පරිත්‍යාග කරන ලද රුධිරය සොයාගැනීම අපහසු කාර්යයකි.

මෙම (Rh)ශුන්‍ය රුධිර වර්ගය ලෝකයේ දන්නා පුද්ගලයින් 50 වැනි සුළු ප්‍රමාණයක් බව හඳුනා ගෙන ඇත.

මෙම දුර්ලභ රුධිර වර්ගය වෛද්‍ය සහ පර්යේෂණ ප්‍රජාව “රන් රුධිරය” ලෙස හඳුන්වනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...