මෙරට සුනඛ සපාකෑම් ඉහළට

Date:

වර්තමානයේ මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ මෙරටින් වසරකට සුනඛ සපා කෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සුනඛ වන්ද්‍යාකරණ කටයුතු විධිමත් වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාවට නැංවිය යුතු බව මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චම්පා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...