නිව්යෝර්ක් හි නගරාධිපති ධූරයට පත්වූ පළමු මුස්ලිම් නගරාධිපති

Date:

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව තිබේ.

ඒ ඊයේ පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෘෘ කූමෝයි පරාජයට පත් කරමින්ය.

ඒ අනුව, අමෙරිකාවේ විශාලම නගරය වන නිව්යෝර්ක් හි නගරාධිපති ධූරයට පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා වන්නේ මම්දානි යි.

ඉන්දු – අමෙරිකානු සම්භවයක් සහිත මම්දානි, සුප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරියක වන මීරා නායර්ගේ පුත්‍රයා ද වේ.

යම්හෙයකින් මම්දානි නගරාධිපති ධුරයට පත්වුවහොත්, නගරයට ලබාදෙන රජයේ අරමුදල් සීමාකරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු අඟවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...