තරුණ තරුණියන් මිලියන 15ක් ඊ-සිගරට් භාවිතා හුරු වෙලා

Date:

ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් භාවිතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය පවසන්නේ, ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි.

නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ තත්වය උද්ගත වී ඇත්තේ ගෝලීය දුම්කොළ භාවිතය අඛණ්ඩව පහත වැටීමත් සමගයි.

ගෝලීය දුම්කොළ භාවිතය 2024 වසර වන විට බිලියන 1.38 සිට බිලියන 1.2 දක්වා පහත වැටී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඒ අනුව එම කර්මාන්තයේ යෙදී සිටින්නන් ඊ-සිගරට් වැනි විකල්ප නිෂ්පාදන වෙත යොමුවී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...