විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණෙයි

Date:

සංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා එංගලන්තයේ සිට වෛද්‍ය කණ්ඩායමක් මෙවරද කරාපිටිය ජාතික රෝහලට පැමිණියහ. දැනට දශක දෙකක පමණ කාලයක සිට මෙම වෛද්‍ය කණ්ඩායම සෑම වර්ෂයකම ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා කරාපිටිය රෝහලට පැමිණෙති.

මෙකි වෛද්‍ය කණ්ඩායම සතියක පමණ කාලයක් කරාපිටිය ජාතික රෝහලේ රැදි සිටින අතර සංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින වයස අවුරුදු 12ට අඩු දරුවන් 20 දෙනෙක පමණ හෘද සැත්කම්වලට ලක්කිරිමට නියමිතව ඇති බැව් කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය.එස්.පි.යු.එම් රංග මහතා පවසයි.

මෙහිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවිර, යන මහත්වරු එංගලන්තයේ වෛද්‍ය කණ්ඩායම සමග ක්ෂේත්‍ර චාරිකාවකද නිරතවුහ.. එහිදී හෘද රෝග ඒකකයේ පවතින යටිතල පහසුකම් පිළිබඳවද නියෝජ්‍ය ඇමතිවරයා නිරික්ෂණය කරණු ලැබිය.එහි පවතින අඩුපාඩු සපුරාලිම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද රෝහල් බලධාරින් සමග සාකච්ඡාකරනු ලැබිය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...