කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළට

Date:

10 දින කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තබන විට මිල දර්ශක දෙකම ඉහළ ගොස් ඇත.

සියලු කොටස් මිල දර්ශකය 10 දින 20,769.34 ලෙස අවසන් වී ඇති අතර එය 95.23 කින් ඉහළ ගොස් තිබෙ. මෙය ප්‍රතිශතයක් ලෙස 0.46% ක වර්ධනයකි.

S&P SL20 දර්ශකය 5,929.71 ලෙසින් අවසන් වී ඇති අතර එය 34.58 කින් ඉහළ ගොස් තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස 0.59% ක වර්ධනයකි.

හුවමාරු වූ මුළු කොටස් සංඛ්‍යාව 324,840,336 ක් වන අතර අද දින වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් 11,874,123,570.10 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...