ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී”අභාවප්‍රාප්ත වේ.

Date:

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.බර්ඩ් ලෝක කුසලාන අවසන් තරග තුනක් ඇතුළුව ටෙස්ට් තරග 66ක් සහ එක්දින තරග 6ක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබේ.බර්ඩ් 1956 දී එංගලන්තයේ පළමුපෙළේ පිතිකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.මීට අමතරව 2014 දී යෝක්ෂයර් සභාපති ලෙස බර්ඩ් සේවය කර ඇත.විනිසුරුවරයෙකු ලෙස සිය පළමු තරගය සඳහා හැරල්ඩ් බර්ඩ් එක්වන්නේ 1970 මැයි මාසයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...