සුඩානයේ ස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක්. 70ට අධික පිරිසක් මිය යයි.

Date:

සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 70කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.

එල්-ෆාෂර් නගරයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එහි වගකීම පැරාමිලිටරි රැපිඩ් සපෝට් ෆෝසස් (RSF) කණ්ඩායම මත පැටවුවද, ඔවුන් ඒ සඳහා වගකීම භාරගෙන නැත. වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ RSF කණ්ඩායම සහ සුඩාන හමුදාව දරුණු සිවිල් යුද්ධයක නිරත වී සිටිති.

මෙම ප්‍රහාරය උදෑසන යාඥා වේලාවේදී සිදුවූ බවත්, එහිදී බොහෝ දෙනෙක් ක්ෂණිකව මියගිය බවත් සිද්ධිය දුටු අය පැවසීය.
78 දෙනෙකු මියගොස් ඇති අතර, 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.කෙසේ වෙතත්, ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින සිරුරු ඉවතට ගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...