මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13 හැදුවා – කෙහෙල්බද්දර පද්මේ කියයි

Date:

මිද්දෙණියේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනිකය යොදාගෙන තමන් ඇතුළු කණ්ඩායම පසුගිය කාලයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දහතුනක් නිෂ්පාදනය කල බව කෙහෙල්බද්දර පද්මේ පොලිස් කිරීම්වලදී සඳහන් කර ඇත.එම නිෂ්පාදන කටයුතු සඳහා ඉරාන ජාතිකයන් දෙදෙනකුගේ විශේෂඥ සහාය ලබාගෙන තිබෙන බවද කෙහෙල්බද්දර පද්මේ සඳහන් කර ඇත.

එම රසායන ද්‍රව්‍ය යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඍජුවම අයිස් මත්ද්‍රව්‍ය ගෙන්න්වීමට වඩා විශාල ලෙස ලාභදායක වීමෙන් තමා ඇතුළු කල්ලිය මෙය සිදු කළ බවද සඳහන් කර ඇත.

මෙම රසායනික ද්‍රව්‍ය වර්ගය ආනයනය කිරීමේදී ආරක්ෂක අංශ වලට කිසිදු සැකයක් ඇති නොවන පරිදි වෙනත් නිෂ්පාදන අමුද්‍රව්‍යයක ආකාරයෙන් ආනයනය කිරීමට තිබෙන අවස්ථාව මෙහිදී පස්මේ ඇතුළු කල්ලිය ඉහළින්ම ප්‍රයෝජනයට ගෙන තිබෙන බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...