පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය ඇරඹේ.

Date:

මීට සුළු මොහොතකට පෙර පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.

අදින් ඇරඹෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර එනම් මාස 10ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...