ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට නැවතත් අනතුරු අඟවයි.

Date:

රුසියාව විසින් යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතිමින් රුසියාවට නැවතත් අනතුරු අඟවා ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම සඳහා වූ ගෝලීය පියවර ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර ලෝක නායකයින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට දරන උත්සාහයන් අත්හැරිය යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...