කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළට

Date:

10 දින කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තබන විට මිල දර්ශක දෙකම ඉහළ ගොස් ඇත.

සියලු කොටස් මිල දර්ශකය 10 දින 20,769.34 ලෙස අවසන් වී ඇති අතර එය 95.23 කින් ඉහළ ගොස් තිබෙ. මෙය ප්‍රතිශතයක් ලෙස 0.46% ක වර්ධනයකි.

S&P SL20 දර්ශකය 5,929.71 ලෙසින් අවසන් වී ඇති අතර එය 34.58 කින් ඉහළ ගොස් තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස 0.59% ක වර්ධනයකි.

හුවමාරු වූ මුළු කොටස් සංඛ්‍යාව 324,840,336 ක් වන අතර අද දින වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් 11,874,123,570.10 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...