ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.බර්ඩ් ලෝක කුසලාන අවසන් තරග තුනක් ඇතුළුව ටෙස්ට් තරග 66ක් සහ එක්දින තරග 6ක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබේ.බර්ඩ් 1956 දී එංගලන්තයේ පළමුපෙළේ පිතිකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.මීට අමතරව 2014 දී යෝක්ෂයර් සභාපති ලෙස බර්ඩ් සේවය කර ඇත.විනිසුරුවරයෙකු ලෙස සිය පළමු තරගය සඳහා හැරල්ඩ් බර්ඩ් එක්වන්නේ 1970 මැයි මාසයේදීය.
Date:
More like thisRelated
පොල් වගාව ප්‍රවර්ධනයට ආණ්ඩුවෙන් සල්ලි
පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී...
මුතුරාජවෙලට නව ඉන්ධන ගබඩා ටැංකි තුනක්
මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා...
ක්‍රිප්ටෝ කඩා වැටිම නිසා ට්‍රම්ප්ගේ සමාගමකට ඩොලර් මිලියන 238ක පාඩුවක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සමාගම, අප්‍රේල් සහ...
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,000 ඉක්මවයි
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත...




