සියලු දෙනා හට අධ්‍යාත්මික හික්මීමක් අවශ්‍යයි

Date:

රටෙහි සියලු දෙනා හට අධ්‍යාත්මික හික්මීමක් අවශ්‍ය බවත් ජාති ආගම් බේදයකින් තොරව ආදරය කරන මේ මව්බිමේ කිසිදු පුද්ගලයෙකුට වෙනස් කොට සැලකීමට ඉඩ දීමට නොහැකි බවත් සර්ව ජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.


නබි නායක තුමාගේ 1500 වන ජන්ම දිනය සමරමින් සමස්ථ ලංකා සූෆි අධ්‍යාත්මක සම්මේලනය සංවිධානය කල අන්තර් ආගමික සහජීවනය සදහා ජාත්‍යන්තර මීලාද් සමූලුව සඳහා එක්වෙමින් ඔහු පවසා සිටියේ මෙරට සියලුම ජාතීන් මහ ජාතියට අයත් බවත් ජාති ආගම් බේදයකින් තොරව ආදරය කරන මේ මව්බිමේ කිසිදු පුද්ගලයෙකු වෙනස් කොට සැලකීමට ඉඩදීමට නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...