ප්‍රංශයේ අගමැතිකම ජනපති මිතුරෙකුට

Date:

විශ්වාසභංග යෝජනාවකින් පැය 24කට පසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නව ප්‍රංශ අගමැති ලෙස ඔහුගේ සමීප මිතුරෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු නම් කර තිබේ.

39 හැවිරිදි ලෙකෝර්නු,පසුගිය වසර තුන සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත ඒ යුක්රේනයේ රුසියාවේ යුද්ධයට ප්‍රංශයේ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කරමිනි.

ප්‍රංශයේ ඊළඟ අයවැය සම්මත කර ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමේ කාර්යය හත්වන අගමැති ලෙකෝර්නුට පවරා ඇති බව එලිසී මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ලෙකෝර්නුගේ පත්කිරීම වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික විරුද්ධවාදීන් හෙළා දකින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...