ට්‍රම්ප් ඉරානයට තර්ජන කරයි

Date:

ඉරානයට එරෙහිව යළි නව ප්‍රහාර මාලාවක් දියත් කරන බවට තර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුවත්පත් සඟරාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘USS Theodore Roosevelt’ ගුවන් යානා ප්‍රහාරක නෞකා ඇතුලු තවත් යුද නෞකා යොදවා මැදපෙරදිග කලාපය වෙත යෙදවීමට කටයුතු කරන බවය.

මෙම නවතම යුද සැපයුම් සහ හමුදා යෙදවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී වාතාවරණය තවත් තීව්‍ර වී ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...