ජපන් අගමැති ඉල්ලා අස්වේ – යෙන් අගය පහත වැටේ

Date:

ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ඊයේ (07) සිය ඉල්ලා අස්වීම නිවේදනය කළ අතර ලෝකයේ සිව්වන
විශාලතම ආර්ථිකය හිමි ජපානයට මෙම තීරණයත් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බවට
විශ්ලේෂකයින් පවසන පසුබිමක ඩොලරයට සාපේක්ෂව යෙන් අගය (0.6%) කින් (148.25) දක්වා පහත
වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි‘
එමෙන්ම ජපාන මුදල් ඒකකය වන යෙන් අගය යුරෝ සහ ස්ටර්ලිං පවුම්වලට සාපේක්ෂව ද වසරකට
වැඩි කාලයක් තුළ එහි අවම අගය වන (173.91) ක් සහ (200.33) ක් ලෙස වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...