ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

Date:

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය ජගත වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් බලාත්මක කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා අද නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...