යුක්රේනයෙන්, රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

Date:

රුසියානු වරායකට එල්ල වු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් නෞකාවේ ගින්නක්ද හටගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...