ට්‍රම්ප්ගෙන් අගමැති මෝදිට ඇමතුමක්

Date:

තමන් දුරකථනය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමතූ බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

ඔහු ඒ බව පැවසුවේ හින්දු ආගමික උත්සවයක් වන දීපාවලී සැමරීම සඳහා අමෙරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ පැවති උත්සවයක් අතරතුරදීය.

එහිදී අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ,
“මේ මොහොතේ අපේ උණුසුම් සුබපැතුම් ඉන්දීය ජනතාව වෙත පිරිනමනවා. මම ඉන්දියානුවන්ට හරිම කැමතියි. අප දෙරට අතර යහපත් එකඟතා ඇති කරගැනීමට කටයුතු කරමින් තිබෙනවා. මම අගමැති මෝදිට කතා කළා. අපි අතර හොඳ සම්බන්ධතාවක් පවතිනවා. ඔහු රුසියාවෙන් වැඩිපුර ඉන්ධන මිලදී ගන්න එකක් නැහැ.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...