ආහාර උද්ධමනය ඉහළ යයි

Date:

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ඉකුත් සැප්තැම්බර් මාසයේදී සියයට අටක් (8%) ලෙස නොවෙනස්ව පැවැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) ඉකුත් අගෝස්තු මාසයේදී ද සියයට අටක් (8%) විය.

සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) සියයට අටයි දශම හත (8.7%) දක්වා වැඩි වී ඇති අතර අගෝස්තු මාසයේ දී එය පැවතියේ සියයට අටයි දශම පහක් (8.5%)ක් ලෙසිනි.

තවද අගෝස්තු මාසයේ දී ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) සියයට හතයි දශම හතක් (7.7%)ක් ලෙස වාර්තා වූ අතර සැප්තැම්බර් මාසයේ දී ද එම අගය නොවෙනස්ව පැවතිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...