රිය අනතුරු නිසා වසරකට 6000 අධික පිරිසක් ආබාධිත වෙයි

Date:

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරු වල වැඩිවීමක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

නොසැලකිලිමත් රිය ධාවනය , අධික වේගය , මාර්ග වල පවතින දුර්වලතා මෙම තත්ත්වයට හේතුව බව එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ ය.

රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයින් 6000ත් 8000ත් අතර සංඛ්‍යාවක් ආබාධිත වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙයි.

මේ අතර මාතර, තිස්ස ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල මංසන්දියේදී සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ එම අනතුරින් තුවාල ලැබු සංඛ්‍යාව 43ක්.

මේ අතර පසුගිය 10 වැනිදා තලාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර මාර්ගයට නොගැලපෙන වේගයකින් ගමන් කිරීම හේතුවෙන් සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

එම අනතුරින් 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගිය අතර තුවාල ලැබු සංඛ්‍යාව 46 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...