විදේශීය
Trending Now
ට්‍රම්ප් ඉන්දියාවට අනතුරු අඟවයි
රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට අනතුරු අඟවා තිබේ.දෙරට අතර වෙළෙඳ සාකච්ඡා අවිනිශ්චිතව පවතින වාතාවරණයක දී ඊයේ (04) ඔහු...
ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට අද (05) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බව...
මදුරෝ අල්ලා ගැනීමේ මෙහෙයුමේ ඔහුගේ ආණ්ඩුවේ අයෙක් ?
ඇමරිකානු හමුදා වෙනිසියුලාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීමත්, එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගෙන ඇමරිකාවට රැගෙන ඒමත් ඊයේ ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රය තුළ...
ලොව හතරවැනි විශාලතම ආර්ථිකයට ඉන්දියාව හිමිකම් කියයි
ජපානය අභිභවා යමින් ඉන්දියාව ලොව හතරවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි, ඉන්දීය රජය නිවේදනය කර තිබේ.ඉන්දීය මාධ්‍ය තොරතුරු කාර්යාංශය ඊයේ මේ බව නිවේදනය කළේ,...
තායිවානයට ප්‍රබල භූමිකම්පනයක්
තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ටයිටුන්ග්හි එරට වේලාවෙන් අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ.මේ හේතුවෙන් තායිපේ අගනුවරද ගොඩනැගිලි සෙලවී ඇති...
යුක්රේනයෙන්, රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියානු වරායකට එල්ල වු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු බව...
පාකිස්තාන ගුවන් යානා වලට ඉන්දීය ගුවන් අවකාශය විවර වෙයි
මෙරට ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්තාන ගුවන් යානා වලට තම ගුවන් අවකාශය භාවිතා කිරිමට ඉන්දියාව විසින් අවසර ලබාදී තිබේ.ඒ, දෙරට අතර...
ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට හිමි වෙයි
ලෝක රූ රැජින තරඟයේ කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් දිනා ගෙන තිබේ.මෙම විශ්ව රූ රැජින තරගාවලියට පෙර ෆාතිමා බොෂ් තරගකාරිය තායි තරග අධ්යක්ෂවරයෙකුගේ අපකීර්තියට ලක්...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










