දේශීය
Trending Now
කිරි පිටි මිල ඉහළට
ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින්...
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ආයතන දෙකකින් කෝටි 31ක පොල්ලක්
ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පුද්ගලික සමාගමක් වෙත නිකුත් කළ ගුවන් විදුලි සංඛ්‍යාත සදහා අයවිය යුතු රුපියල් දාහත්කෝටි විසිපන්ලක්ෂයක (172,500,000) මුදල...
ප්‍රබල අකුණු ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (18) ප.ව 12.00ට නිකුත් කළ එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු...
කුරිරු යුද්ධය නිමාවට පත්කර අදට වසර 17ක්
Tදශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ.2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ...
පොලිස් සැරයන්වරියකට කඩුවක් පෙන්වා රන්මාලය පැහැරගෙන
රාජකාරිය සඳහා වාර්තා කිරීමට බස් නැවතුම්පොළේ රැඳී සිටි විනය හා කල් ක්‍රියා කොට්ඨාශයට අනුයුක්ත කාන්තා පොලිස් සැරයන්වරියකගේ රන්මාලයක්, කඩුවක් පෙන්වා මරණ තර්ජනය කර කොල්ලකා...
සනත් නිශාන්තගේ සහෝදරයාට වසර 5යි මාස 6ක සිරදඬුවමක්
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා මෙන් ම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වන ජගත් සමන්තට වසර 5යි මාස 6ක සිරදඬුවමක් හලාවත...
අයහපත් කාලගුණික තත්වයෙන් 3,500කට ආසන්න පිරිසක් පීඩාවට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර, මේ වනවිට පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු බලපෑමට ලක්ව සිටින...
නායයෑමේ අවධානම හේතුවෙන් කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය වැසේ
කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ බී 431 ප්‍රධාන මාර්ගය අද (14) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලීසිය පවසා...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස්...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










