දේශීය
Trending Now
අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණ දීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සූදානම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක,...
පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කරයි
ජල ගැලීම් තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමාකළ බව දුම්රිය සේවය පැවසීය.නිවේදනයක් නිකුත් කරමින් එම සේවය අද (13) පස්වරුවේ...
ජලයෙන් යටවීම හේතුවෙන් වැලිපැන්න පිවිසුමේ සැහැල්ලු වාහන ගමනාගමය තාවකාලිකව නවතී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තරු හුවමාරුවේ කොළඹ දෙසට වෙන පිවිසුම, සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දමා තිබේ.එම හුවමාරුව ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගත්...
ඉදිරි පැය 48 තුළ අඩු පීඩන තත්වය දිවයිනෙන් ඉවතට
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතී. ඉදිරි පැය 48 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල...
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පැය 2ක් තුළ 80ක් අත්අඩංගුවට
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත පැය 2ක් තුළ සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 80ක් අත්අඩංගුවට ගෙන තිබේ.දඹුල්ල සහ අවට පොලිස් ස්ථානවල නිලධාරින්...
රත්‍රං මිල ඉහළට
මෙරට රත්‍රං මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ යාමත් සමඟයි.කොළඹ හෙට්ටිවීදිය...
ආහාර මිල ගණන් ඉහළට
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන ආහාර කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.ඒ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ...
ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
අද දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකාර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










