දේශීය
Trending Now
‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන ඩොනල්ඩ් ට්‍රම්ප් අත්හිටුවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන් කාඩ්' වැඩසටහන අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට...
දුම්වැටි කාටූන් 118ක් සමඟ ව්‍යාපාරික කාන්තාවක් කටුනායක දී අත්අඩංගුවට
රුපියල් තිස් පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති...
එළවළු මිල සීඝ්රයෙන් ඉහළට
දිට්වා සුළි කුණාටුවත් සමග වෙළදපොලේ උඩරට එළවළු වලට වඩා පහත රට එළවළු මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසයි.පහතරට...
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි...
රට තුළ ගෑස් හිඟයක් නොමැති බව ඇමති විජිත කියයි
කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.අද (18) පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ,...
දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත්
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ...
යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර වැඩි වෙයි
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8 ආධාරය යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමා ඇත.ඒ...
වියට්නාම ආයෝජකයින් ලංකාවේ ආයෝජන කෙරෙහි උනන්දුවෙන්
වියට්නාමය අපට සමීප මිත්‍ර රටක්. අපේ රට වගේම අසීරු සහ අභියෝගාත්මක කාල පසු කරපු, ඒ වගේම අද වේගවත්ම ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන අපටත් ආදර්ශයක්...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










