දේශීය
Trending Now
යුදමය තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව
මැදපෙරදිග මතුවී ඇති යුදමය තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ...
ආපදා අවස්ථවන් වල රාජකාරි කළ නිලධාරීන්ට දීමනාවක්
විස්තීරණ ආපදා අවස්ථාවන්හිදී රාජකාරි කටයුතු සිදු කරනු ලබන රජයේ නිලධාරීන් සඳහා දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.විස්තීරණ ආපදා අවස්ථාවන් හිදී සහ පශ්චාත් ආපදා කාලසීමාවන්...
රන් මිල පහළ යයි
ලෝක රන් මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.ඒ අනුව අද (04)...
යුදමය වාතාවරණය නිසා කටුනායක ගුවන් ගමන් 57ක් අවලංගු කෙරේ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව ඇති ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු කර තිබේ.ඒ, මැදපෙරදිග ඇති වී තිබෙන...
ළමා නිවසක දැරියන් තිදෙනෙක් අවන්හලකින් හතලිස්දහසක ටොෆි සොකම් කරලා
කළුතර වර්නත් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ අවන්හල කඩා එහි තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී චොකලට් සොරකම් කළ බව කියන ළමා නිවාසයක ගැහැනු ළමුන්...
ජනවාරියේ ඩොලර් මිලියන 1,500කට අධික අපනයන ආදායම
2026 ජනවාරි මාසයේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.පසුගිය වසරේ ජනවාරි...
විපක්ෂයේ කණ්ඩායම් රනිල් හමුවෙයි
විපක්ෂයේ කණ්ඩායම් අද (25) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී තිබේ.විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයින් අතර එකමුතුවක් සඳහා...
ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් කර තිබේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දහවල්...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස්...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










