දේශපාලන
Trending Now
විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම්...
ලාල්කාන්ත ආගම් අතර ද්වේෂය පතුරවන බව නාමල් කියයි
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින්...
විජිතගේ ඉල්ලීමට චීන රජයේ අවධානය
මෙරට සිදු වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් ව ඇති බවට හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා...
ට්‍රම්ප් ඉන්දියාවට අනතුරු අඟවයි
රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට අනතුරු අඟවා තිබේ.දෙරට අතර වෙළෙඳ සාකච්ඡා අවිනිශ්චිතව පවතින වාතාවරණයක දී ඊයේ (04) ඔහු...
ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගනී
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ හිටපු අමාත්‍යවරයා ලද...
මදුරෝ අල්ලා ගැනීමේ මෙහෙයුමේ ඔහුගේ ආණ්ඩුවේ අයෙක් ?
ඇමරිකානු හමුදා වෙනිසියුලාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීමත්, එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගෙන ඇමරිකාවට රැගෙන ඒමත් ඊයේ ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රය තුළ...
ජොන්ස්ටන් FCIDයට පැමිණෙයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින...
පරාජයට පත් වූ කොළඹ මහ නගර සභාවේ අය වැය අද සම්මත වෙයි
කොළඹ මහ නගර සභාවේ අය වැය පළමු වර පරාජයට පත්වීමෙන් අනුතුරුව අද ඒ් සඳහා දෙවන අවස්ථාව ලෙස අද යලි ඡන්ද විමසීමක් කර තබුනා. එය...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










