විදේශීය
Trending Now
රන් මිල තවත් ඉහළ යයි
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි.මේ...
BYD එංගලන්ත මෝටර් රථ වෙළඳපොළ අතික්‍රමණය කරයි
චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD සමාගම එක්සත් රාජධානිය චීනයෙන් පිටත විශාලතම වෙළඳපොළ බවට පත්ව එක්සත් රාජධානියේ සිය නිෂ්පාදන අලෙවිය පෙර වසරේ සැප්තැම්බර්...
තරුණ තරුණියන් මිලියන 15ක් ඊ-සිගරට් භාවිතා හුරු වෙලා
ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් භාවිතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.එම සංවිධානය පවසන්නේ, ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි...
ජපානයේ පළමු වරට කාන්තා අගමැතිනියක්
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කාන්තාවක් තෝරා පත්කරගෙන තිබේ.පාලක කොන්සර්වේටිව් පක්ෂය එහි නව නායිකාව ලෙස සනේ ටකයිචි තෝරා පත් කර ගෙන ඇති අතර, 64 හැවිරිදි...
එලොන් මස්ක් නව වර්තාවක් තබයි
ටෙස්ලා සමාගමේ ප්‍රධානී එලොන් මස්ක් ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 370.9) ඉක්මවන ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට පත්ව ඇත.විදෙස් මාධ්‍ය පැවසුවේ මේ...
ෂාරුක් ඛාන් බිලියනපති සමාජයට එක්වෙයි
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ප්‍රථම වරට බිලියනපති සමාජයට එක්වී ලොව ධනවත්ම නළුවෙකු බවට පත්ව ඇති බව නව ලැයිස්තුවකට අනුව වාර්තා වේ.ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයින්ගේ...
පිලිපීනයට ප්‍රභල භූමිකම්පාවක්
මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයිභූමිකම්පාවෙන්...
අසරණයන් වෙනුවෙන් පෙනී සිටි බිල් ගේට්ස් පහළට
ලොව ධනවත් පුද්ගලයකු වන බිල් ගේට්ස් මහතා, ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේ ලැයිස්තුවෙන් ඉවත් වී තිබෙනවා.මේකට හේතුව ඔහුගේ අසාර්ථකත්වය නොවන අතර එයට හේතු වී...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










