Sign in
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Real News Real Time
Subscribe Now
Company
Search
Search
සිංහල
English
தமிழ்
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
Exclusive content
ක්රීඩා
තාක්ෂණික
දේශපාලන
Trending Now
ඩොලරය ඉහළ යයි
ලිට්රෝ ගෑස් පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු රෝගීන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්යාව 79යි
අදත් මි.මී. 100ක පමණ තද වැසි
බොරතෙල් මිල පහළට
කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ
කාවන්තිස්සට ප්රතිකාර කල වෛද්ය ඉසුරු ඉල්ලා අස්වෙයි
කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි
උල්කාපාත වර්ෂාව මෙවරත්
ගුවන් යානයක් තුළදී ශ්රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්රසූත කරයි
විනෝදාස්වාද
‘ජවාන්’ වෙනුවෙන් ෂාරුක් ඛාන් සම්මානයට.
September 24, 2025
මූල්ය සේවා සඳහා ඩිජිටල් පහසුකම් සපයන්නන් හට ප්රතිලාභ රැසක්.
දේශීය
September 24, 2025
මූල්ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීමෙන් සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ අත්වන බව, ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
වාහන ආනයනයෙන් අපේක්ෂා කළ ආදායම් ඉක්මවා යයි.
දේශීය
September 24, 2025
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
පුද්ගලික රෝහල් සදහා නියාමනයක් අවශයයි.
දේශීය
September 24, 2025
එකම පුද්ගලික රෝහල තුළ විවිධ මිල ගණන් පැවතීම, එකම වෛද්ය පරීක්ෂණය සඳහා විවිධ පුද්ගලික රෝහල් තුළ විවිධ මිල ගණන් පැවතීම, රෝගීන්ගේ බිල්පත් සම්බන්ධව ගැටලු පැවතීම, රෝහල් පවත්වාගෙන යාමේදී සෞඛ්ය ආරක්ෂාව සහ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් පැවතිය යුතු අවම සෞඛ්ය පහසුකම් පවා ඇතැම් පුද්ගලික රෝහල් තුළ නොමැති වීම, සුදුසුකම් නැති වෛද්යවරුන් හෙද හෙදියන් හා සෞඛ්ය කාර්ය මණ්ඩල සේවය කිරීම ඇතුළු ගැටලු රැසක් මේ වන විට ඉස්මතුව පවතින බවද ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි.
දේශපාලන
September 24, 2025
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ.
තිස්ස කුට්ටිට කට වහගන්න කියයි…..
දේශීය
September 24, 2025
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටියාරච්චි මහතාට ප්රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත සහ මතභේදයට තුඩු දෙන ප්රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම් සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද කර ඇත.
බීර සමඟ හෙරොයින් දියකර බීලා…….
දේශීය
September 24, 2025
රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තා අනුව එම මරණවලට හේතුව හෙරොයින් අධිකව ශරීර ගතවීම අනාවරනය විය.
මහ බැංකු පොලී අනුපාතිකය ස්ථාවරව පවතී.
දේශීය
September 24, 2025
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුවේ එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.
ආණ්ඩුව මේ අවුරුද්දටම කලේ ජාවාරම්කරුවන් දිරිමත් කිරීමයි.
දේශපාලන
September 23, 2025
ආණ්ඩුව සහල් සහ ලුණු ගෙනාවේ,එක හාල් ාඇටයක් පිටින් ගේන්නෙ නෑ කියල ගොවි ජනතාවට පොරොන්දු දීලා. බඩගින්න උකස් කරලා ආනයනය කරනවා. නමුත් අවාසනාවන්තම දේ තමයි ගෙනාපු හැම හාල් කිලෝ එකකින්ම ආණ්ඩුව රුපියල් 50 බද්දක් ගත්තා.
1
...
81
82
83
...
96
Page 82 of 96
Popular
ඩොලරය ඉහළ යයි
Navoda Thathsara
-
October 20, 2026
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.
Sports
ක්රීඩා
එංගලන්තයට ලකුණු 119ක ජයක්
Navoda Thathsara
-
September 16, 2026
0
ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්රී...
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
July 22, 2026
එක්දින ශ්රේණිගත කිරීම් වලින් ශ්රී ලංකාව පියවරකින් පහතට
January 28, 2026
එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
January 22, 2026
එංගලන්ත ක්රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙයි
January 19, 2026
වනිඳු T20 ශ්රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට
January 14, 2026
Politics
දේශපාලන
කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්රම්ප් කියයි
Navoda Thathsara
-
September 29, 2026
0
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි
September 21, 2026
22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
September 1, 2026
සම්මත වූ පනත් දෙකකට කථානායකවරයාගේ සහතිකය
August 18, 2026
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
May 26, 2026
Business
දේශීය
ඩොලරය ඉහළ යයි
Navoda Thathsara
-
October 20, 2026
0
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.14ක් ලෙස...
ලිට්රෝ ගෑස් පිළිබඳව දැනුම්දීමක්
October 20, 2026
ඩෙංගු රෝගීන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්යාව 79යි
October 20, 2026
අදත් මි.මී. 100ක පමණ තද වැසි
October 20, 2026
බොරතෙල් මිල පහළට
October 20, 2026
කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ
October 19, 2026
Tech
තාක්ෂණික
KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි
Navoda Thathsara
-
September 29, 2026
0
ශ්රී ලංකාවේ ප්රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්ය රක්ෂණ ක්රමයක් පසුගියදා හඳුන්වා දෙන...
Apple සමාගම සුවිශේෂී නම්යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි
September 10, 2026
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්රිම බුද්ධි සහායකයෙක්
June 9, 2026
Google මව් සමාගම නව පිම්මක් පනී
January 13, 2026
ඇපල් සමාගම iPhone සාක්කුවක් නිර්මාණය කරයි
November 12, 2025
අන්තර්ජාලය හරහා සිදුවන වංචා ඉහළට
October 7, 2025
Google Gemini සිසුන්ට නොමිලේ
September 29, 2025