දේශීය

පැය 12ක ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට (27) දිනයේ පැය 12.00ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය පවසයි.ඒ අනුව...

‍දුම්කොළ භාවිතය නිසා වසරකට ජීවිත 22,000ක් අහිමි වේ – දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය

දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000කට වැඩි පිරිසක් මරණයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.එහි සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සඳහන්...

ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකා පොලිසියට කැබ් රථ 134ක්

ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල වශයෙන් ජනාධිපති...

රුපියලේ අගය පහත වැටීමට හේතුව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති පැහැදිළි කරයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිපළයක් බව මුදල්...

කාලගුණයෙන් රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් හා ගාල්ල දිස්ත්‍රික්කය ඳසහා තද වැසි ඳපිළිබ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම ප්‍ර දේශවලට...

ධීවරයින් හය දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් අතුරුදහන

හික්කඩුව හා ඒ අවට ධීවරයින් හය දෙනෙකු මුහුදු රැකියාවට ගිය බහු දින ධීවර යාත්‍රාවක් දැනට දින ගණනාවක සිටම අතුරුදහන්වී ඇතැයි එම ධීවරයින් හයදෙනාගේ පවුල්වල...

බැසිල්ට එරෙහිව වරෙන්තු

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ.මාතර...

සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළට

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව ජනවාරි පළමු දින...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img