දේශීය
Trending Now
වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයට
අද උදෑසන 6.00 අවසන් වූ පැය 24ක කාලසීමාව තුළ දී නුවරඑළිය දිස්ත්‍රික්කයට මිලිමීටර් 118.80ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම ම්‍යස්ථාව...
අද කාලගුණ අනාවැකිය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...
බස් ගාස්තු ඉහළ යන ලකුණු
ඩීසල් මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුණි.කෙසේවෙතත් එහිදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක...
තද සුළං හේතුවෙන් මුහුදු රළු වෙයි – අවවාදාත්මක නිවේදනයක්
මෙම අනතුරු ඇඟවීම අද (04) පෙරවරු 10.30 සිට හෙට (05) පෙරවරු 10.30 දක්වා වලංගු වේ.මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා...
කොරෝනාවෙන් පසු මෙරට දරු උපත් අඩකින් අඩුවෙලා
කොරෝනා (කොවිඩ් - 19) වයිරසය පැතිර යෑමට පෙරාතුව වසරකට ශ්‍රී ලංකාවේ දරු උපත් ලක්ෂ හතරක් සිදු වුවද, මේ වන විට වාර්ෂික දරු උපත් ප්‍රමාණය...
අවුරුදු 5ට අඩු මෙරට දරුවන්ගෙන් 1/5කට මන්දපෝෂණය
වයස අවුරුදු පහට අඩු ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවැසීය. මෙම මාසයේදී යෙදෙන...
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත්...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










