දේශීය
Trending Now
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.මෙම නිවේදනය අද (03) පෙ.ව. 11.00ට නිකුත් කර ඇති...
මත්ද්‍රව්‍ය භාවිත කළ බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට කුරුණෑගලදි වැඩ වරදී
රටම එකට ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි සෙවීම සදහා කුරුණෑගල බස්නැවතුම්පලේදී සිදු කළ පරීක්ෂණයේදී රියැදුරන්...
තවත් මෙට්‍රෝ බස් 104ක් මෙරටට
මෙට්‍රෝ බස් ආයතනය විසින් ටෙන්ඩර් පටිපාටිය හරහා මෙරටට ගෙන්වීමට නියමිත බස් රථ සියල්ල චීනයේ foton international corporatioan සමාගම විසින් මෙරටට එවීම වෙනුවෙන් සියලු කටයුතු...
නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇඹිලිපිටියට පැය 13ක ජල කප්පාදුවක්
මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්රිත ප්‍රදේශවලට හෙට (19) සිකුරාදා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
නාවික සහ ධීවර ප්‍රජාවන්ට වවාදාත්මක නිවේදනයක්
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...
ඩෙංගු අධි අවදානම් තත්වයක්
මෙම වසරේ ඩෙංගු රෝග ව්‍යාප්තිය අධිවසංගතයක් දක්වා යාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. සාමාන්‍යයෙන් වසර කිහිපයකට වරක්...
ඉන්දියාවෙන් මෙරට යුද්ධ හමුදාවට පරිත්‍යාගයක්
ඉන්දීය රජය විසින් මෙරට යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද හමුදා උපකරණ සහ වෛද්‍ය උපකරණ තොගයක් නිල වශයෙන් භාරදීමේ උත්සවය ඊයේ (16) ශ්‍රී ජයවර්ධනපුර...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










