දේශීය
Trending Now
විදුලි කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවක
ගාලු මුවදොර පිටිය මාර්ගයේ විදුලි කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබේ.ඒ, කැලණිය පොලීසියෙන් අසාධාරණයට ලක්වූ බවට පවසමිනි.එහිදී ඔහු ගෙලට තොණ්ඩුවක් දමාගෙන ඇති බව...
මේ වසරේ පළමු දින 11ට සංචාරක පැමිණීම 90,000 ඉක්මවයි
2026 ජනවාරි 01 වැනිදා සිට 11 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90,000 ඉක්මවා තිබේ.ඒ අනුව, එම දින 11ට සංචාරකයන් 94,041 පැමිණ ඇති බව...
ජෝන්ස්ටන්ගේ වෙනත් නඩුවක් කල් යයි
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවදියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා...
විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය...
විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම්...
පෙම්වතාගේ නිරුවත සමාජ මාධ්‍ය වෙත මුදාහැරි ඉංජිනේරුවරිය අත්අඩංගුවට
සිය පැරැණි පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට...
රජයේ වාහන වලට ඉන්ධන ගැනීමට ඩිජිටල් කාඩ්පතක්
රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.රජයේ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමාලෝචනය ලබන වසරට කල් යයි
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.කෙසේ නමුත් 1 වන...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
අවුරුදු 5ට අඩු මෙරට දරුවන්ගෙන් 1/5කට මන්දපෝෂණය
වයස අවුරුදු පහට අඩු ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවැසීය. මෙම මාසයේදී යෙදෙන...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










