දේශීය
Trending Now
ජලයෙන් යටවීම හේතුවෙන් වැලිපැන්න පිවිසුමේ සැහැල්ලු වාහන ගමනාගමය තාවකාලිකව නවතී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තරු හුවමාරුවේ කොළඹ දෙසට වෙන පිවිසුම, සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දමා තිබේ.එම හුවමාරුව ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගත්...
ඉදිරි පැය 48 තුළ අඩු පීඩන තත්වය දිවයිනෙන් ඉවතට
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතී. ඉදිරි පැය 48 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල...
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පැය 2ක් තුළ 80ක් අත්අඩංගුවට
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත පැය 2ක් තුළ සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 80ක් අත්අඩංගුවට ගෙන තිබේ.දඹුල්ල සහ අවට පොලිස් ස්ථානවල නිලධාරින්...
රත්‍රං මිල ඉහළට
මෙරට රත්‍රං මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ යාමත් සමඟයි.කොළඹ හෙට්ටිවීදිය...
ආහාර මිල ගණන් ඉහළට
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන ආහාර කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.ඒ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ...
ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
අද දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකාර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා...
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.1942 උපන් ඔහු මියයන විට 83 වන වියේ පසුවුණි.වර්ශ 2009දී මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ...
නොරොච්චෝලය ගැන විශේෂ පරීක්‍ෂණයක්
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීමට හේතුව බලාගාරයේ පවතින දෝෂයක් ද නැතහොත් ගල්අඟුරු සාම්පල වාර්තා වංචනික ලෙස වෙනස් කිරීමක් නිසා සිදුවූවක්ද යන්න සෙවීමට විශේෂ පරීක්‍ෂණයක්...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










