ව්‍යාපාරික
Trending Now
බොරතෙල් මිල ටිකක් ඉහළට.
බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ ඩොලර් 65 යි සත 72 ක් ලෙස සටහන් වූ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 යි සත 13 ක් ලෙස සටහන් විය.
ශ්‍රී ලංකන් ගුවන් ඉහළ යයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම 2025 – 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ 10%කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය තිරසාරව ඉදිරියටම.
ගෝලීය මට්ටමින් පැවති එන්ජින් හා අමතර කොටස් හිඟය සහ කාර්යසාධන අභියෝග මධ්‍යයේ වුවද සිය ගුවන් යානා එකතුව මැනැවින් කළමනාකරණය කරගැනීම හේතුවෙන්, 2024 වසරේදී 69% ක් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාලානුගතිකත්ව කාර්යසාධනය (On-time performance) මෙම වසරේදී 74% දක්වා ඉහළ ගොස් ඇත.
මූල්‍ය සේවා සඳහා ඩිජිටල් පහසුකම් සපයන්නන් හට ප්රතිලාභ රැසක්.
මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීමෙන් සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ අත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මහ බැංකු පොලී අනුපාතිකය ස්ථාවරව පවතී.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය නැවතත් ඉහළට.!
ලොව වඩාත් පිළිගැනීමක් සහිත ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නංවා තිබේ.
ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය ක්ෂේත්රවල 2026 පූර්ව අයවැය සාකච්ඡා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජය ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිශ්පාදන ක්ෂේත්රයේ පූර්ණ සහාය ලබා දෙන බව ඔවුහු මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා TechFront Fortnight 2025 සැප්තැම්බර් 17 සිට 30 දක්වා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නම් කර ඇති පරිදි මෙරට ඩිජිටල් මාසය තුළ එන ප්රමුඛ වැඩසටහනක් ලෙස 2025 සැප්තැම්බර් 17 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත Sri Lanka TechFront Fortnight 2025 පෙන්වා දිය හැක.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










