Navoda Thathsara
546 POSTS
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.මෙම නිවේදනය අද (03) පෙ.ව. 11.00ට නිකුත් කර ඇති...
මත්ද්‍රව්‍ය භාවිත කළ බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට කුරුණෑගලදි වැඩ වරදී
රටම එකට ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි සෙවීම සදහා කුරුණෑගල බස්නැවතුම්පලේදී සිදු කළ පරීක්ෂණයේදී රියැදුරන්...
තවත් මෙට්‍රෝ බස් 104ක් මෙරටට
මෙට්‍රෝ බස් ආයතනය විසින් ටෙන්ඩර් පටිපාටිය හරහා මෙරටට ගෙන්වීමට නියමිත බස් රථ සියල්ල චීනයේ foton international corporatioan සමාගම විසින් මෙරටට එවීම වෙනුවෙන් සියලු කටයුතු...
අමෙරිකාව සහ ඉරාන සාකච්ඡා බිඳවැටේ
අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක්...
නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇඹිලිපිටියට පැය 13ක ජල කප්පාදුවක්
මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට හෙට (19) සිකුරාදා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
Breaking
ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්
මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...
බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කල ඓතිහාසික ශල්‍යකර්මයක්
මෙරට සෞඛ්‍ය සේවාව සතු විශේෂඥ දැනුම, අතිනවීන වෛද්‍ය තාක්ෂණය,...




