Navoda Thathsara
548 POSTS
අයහපත් කාලගුණික තත්වයෙන් 3,500කට ආසන්න පිරිසක් පීඩාවට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර, මේ වනවිට පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු බලපෑමට ලක්ව සිටින...
නායයෑමේ අවධානම හේතුවෙන් කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය වැසේ
කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ බී 431 ප්‍රධාන මාර්ගය අද (14) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලීසිය පවසා...
අයහපත් කාලගුණය තවදුරටත්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවයිඑම දෙපාර්තමේන්තුව හෙට (15) දිනයට අදාළව අද (14) ප.ව. 2ට...
වැඩි මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කල හෝටල් දෙකකට දඩ
මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් දෙකක් විසින් උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් බෝතල් කළ පානීය ජලය අධික මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවන් බවට පත්වූ, එක්...
ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධව ගම්පහ ඔස්මන් අත්අඩංගුවට
ඔස්මන් ගුණසේකර හෙවත් 'ගම්පහ ඔස්මන්' පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගත් බවයි එසැණ කළ විමසීමකදී...
Breaking
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...




