ඩොලරය ඉහළ යයි

Date:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.14ක් ලෙස සහ විකුණුම් මිල රු. 336.12ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද (20) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 324.00 – රු. 336.50

ලංකා බැංකුව – රු. 327.10 – රු. 336.10

කොමර්ෂල් බැංකුව – 325.58 – රු. 335.00

සම්පත් බැංකුව – රු. 327.50 – රු. 335.50

අමානා බැංකුව – රු. 329.30 – රු. 334.30

NDB බැංකුව – රු. 327.10 – රු. 335.10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ ගෑස් පිළිබඳව දැනුම්දීමක්

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්රියාත්මක කරමින් පවතින...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්‍යාව 79යි

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ...

අදත් මි.මී. 100ක පමණ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම...

බොරතෙල් මිල පහළට

රුසියානු බලශක්ති අපනයනයන්ට අදාළව පනවා තිබූ ඇතැම් සම්බාධක සහ...