ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට යථා තත්ත්වයට

Date:

දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (19) සවස් කාලයේ සිට යථා තත්ත්වයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම සඳහන් කරනුයේ මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව මේ වන විට මෙරටට ළඟා වී ඇති බවය.

ඒ අනුව එහි ගෑස් ගොඩ බෑමේ කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේය.

එම සමාගම සඳහන් කරනුයේ ගෑස් තොග නිරන්තරයෙන් ලැබෙන බැවින් රට පුරා ගෑස් බෙදා හැරීම වේගවත් කරමින් වෙළෙඳපොළට සාමාන්‍ය පරිදි බෙදා හැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවය.

මේ අතර පසුගිය 16 වැනිදා සිට ඊයේ (18) දිනය දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...

ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ...

අග්බෝ ඇතු නාච්චාදූවෙන් හමුවෙයි

‘අග්බෝ’ ඇතා තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයාගෙන තිබේ. වනජීවී සංරක්ෂණ...